Hotline : +94 715 404 309 | Email :  info@cinoceylon.com         

මෙම පානයේ බිඳුවක් පාසා ඔබගේ මේදය හොඳින් දහනය කරයි අරුම පුදුම පානය විශ්මයජනකයි.

Cinnamon Drink

මේ පානයෙන් ඔබගේ ආහාර ජීර්ණය සඳහා ඇති දුර්වලතා මඟහරවා අහිතකර මේද අම්ල අඩුකිරීමට උදව් කරනවා. ඇපල් සහ කුරුඳු මිශ්‍රණය ඔබගේ සංස්ථිතිය ක්‍රමවත් කර බර අඩු කරගන්න උදව් වෙනවා.
 
අවශ්‍ය ද්‍රව්‍ය
ඇපල් ගෙඩියක්, කුරුඳු පොත්තක් හෝ කුරුඳු කුඩු තේ හැන්දක්, නටවාගත් ජලය ලීටර් 1.5-2ක්
 
සාදා ගන්නා අයුරු
ඇපල් ගෙඩිය කුඩා කැබලි වලට කපාගන්න. එයට කුරුඳු පොත්ත (හෝ කුරුඳු කුඩු තේ හැන්ද) එකතුකර නටවාගත් ජලය ලීටර් 1.5-2 ඇල්මැරුණු පසු දමා වසා තබන්න. එය පැයක් දෙකක් අතර තියෙන්නට හරින්න. ඉන්පසු අවශ්‍ය ඕනෑම වෙලාවක පානයට ගන්න.
 
අන්තර් ජාලයෙන් උපුටාගන්නා ලදී.

We are specialized in manufacturing, & delivering Cinnamon products, Dehydrated Foods & Spices, worldwide.

With more than 40 years of experience in cinnamon manufacturing and supplying. 

Join With Facebook



 

Keep in Touch

   

Contact

 
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 +94 715 404 309 
 +94 114 545 251
  NO: 857/C,
     Susithapura,
     Malabe,
     Sri Lanka.